Tuesday, August 9, 2016

අට පාස් නෑ

(නිමිත්ත - කොලඹ විශ්වවිද්‍යාලයේ ප්‍රදාන පුස්තකාලය පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වන මැදි වයසේ කාන්තාවක් එහි වුණු සරසවි සිසුන් අතරේ සිට පොතක් කියවනු දුටිමි)
අට පාස් නැති
උනුත් ඉදගෙන
රටක් කරවන
වoගියේ...
අකුරු නලියන
හෝඩියක් උඩ
ඇසට බඩගිනි
සන්දියේ...
අපායට වුනු
කොහු මිටේ දිග
නුවණ අඩු නැත
නැන්දියේ...
..විශ්වා...

No comments:

Post a Comment