Tuesday, August 9, 2016

වියෝවේ අඃ තට්ටුව

හදවත අරන් අත්ලට
මම බැන්නා අද හොදටම
දින සති මාස ගෙවුනට
ඇයි තවම නුබ එකතැන...?

තප්පුලන තව ගොන්කම
වලිගේ වනනවා ඉදගෙන
වියෝවේ අන්තට්ටුව
පැලද රගනා කිදුරියක් මම..!

විභාගෙත් දැන් අත ලග
ඇයි යන්න බැරි එගොඩට
බලන් හිදලා මගේ විගඩම
අම්මා ගැහුවා රිදෙන්නට අද
...විශ්වා....

No comments:

Post a Comment